චීන පොහොර නැවට ඩොලර් 67 ලක්ෂයක් ගෙවීමේ තීරණයක්

Tuesday, 14 December 2021 - 14:37

නීතිපතිවරයාගේ උපදෙස් මත චීන පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට අනුව පොහොර තොගය නැවත නිෂ්පාදනය කරන ලෙස අදාළ සමාගමට දැනුම් දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළේ.

අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර තොගයක් රැගෙන පැමිණීම හේතුවෙන් අදාළ නෞකාවේ තිබූ පොහොර තොගය මෙරටට ලබා ගැනීම ප්‍රතික්ෂේප කෙරුණා.

ඒ අනුව බොහෝ කාලයක් දිවයින වටා මුහුදේ සැරි සරමින් තිබූ අදාළ නෞකාව බේරුම්කරණ අධිකරණයකට යන බව පවසමින් පසුගිය 4 වැනි දා මෙරට මුහුදු සීමාවෙන් පිට ව ගියා.

එලෙස à¶´à·’à¶§ à·€ යන බවට තමා දැනුවත් à¶šà¶» ඇති à¶¶à·€ ද පසුගිය 8 වන දා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව යි නීතිපති උපදෙස් මත අදාළ නෞකාව අයත් සමාගමට මෙලෙස ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට රජය තීරණය කර ඇත්තේ.

70


සියලු දේශපාලඥයෝ ජාතිà¶...
Sunday, 16 June 2024 - 14:38

ජාතිවාදය වෙනුවට ජාති...Read More

වැල්වැටිතුරෙයි,සින්à...
Thursday, 16 December 2021 - 11:28

මිනිස් අස්ථි කොටස් à¶šà·’à...Read More

ඉඩම් ඔප්පු සහ à¶´à¶­à·Š ඉරු à¶...
Thursday, 16 December 2021 - 11:13

අද සිට ඉඩම් ඔප්පු සහ à¶´à¶...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?